tag:blogger.com,1999:blog-1308389111563929851.post8733430773670835594..comments2015-05-26T00:58:22.984-07:00Comments on දඟමල්ල: කෙලින් ගිහින් වන්ගු ගන්න දන්නෙ කව්ද?Dangamallahttp://www.blogger.com/profile/00339005421054983220noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-1308389111563929851.post-80800721556308713782010-07-21T08:56:16.134-07:002010-07-21T08:56:16.134-07:00@ කාංචන දිනූක :නෑතුව නෑතුව
@ ජංජාල චාමර :වේගය පින...@ කාංචන දිනූක :නෑතුව නෑතුව

@ ජංජාල චාමර :වේගය පිනවයි..මරුවා කඳවයි

@ හිඟන්නා :යේකනේ මේයා

@ දුමී :අපෝ එයා මගේ අය්යා නෙමෙයි..

@ Shadow/හේමලයා :ඈල් වතුර එහෙමනන්
බොන්නේ ,,අයිස්
වතුර??

@ ළමයා :ඈත්ත ..සහතික ඈත්ත..

@ නිර්මල :එකනේන්නං

@ පිස්සා පලාමල්ල :අනේ ඒකනෙ දඟමල්ලව අමතක වුනේ යාලුවො ටිකට..Dangamallahttps://www.blogger.com/profile/00339005421054983220noreply@blogger.comtag:blogger.com,1999:blog-1308389111563929851.post-68488984960015161402010-07-13T08:31:05.649-07:002010-07-13T08:31:05.649-07:00ඔයින් ගියා මදැයි... මේ දඟ මල්ලට ඒකටත් හිනා...
මේ ...ඔයින් ගියා මදැයි... මේ දඟ මල්ලට ඒකටත් හිනා...

මේ ඒක නෙමේ... කවුද කිව්වෙ අපිට හරි ගිහින් කියල.. අපි දන්නෙත් නැහනේ.. හික් හික්පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-1308389111563929851.post-72828237025216771832010-07-13T07:19:11.492-07:002010-07-13T07:19:11.492-07:00වේගය මරුවා කැඳවයි…ඔයින් බේරුනා මදැයි…වේගය මරුවා කැඳවයි…ඔයින් බේරුනා මදැයි…Dasunhttps://www.blogger.com/profile/08652385568639320114noreply@blogger.comtag:blogger.com,1999:blog-1308389111563929851.post-68742927344585382782010-07-13T01:30:44.850-07:002010-07-13T01:30:44.850-07:00වේගය පිනවයි.. මරුවා කැදවයි..වේගය පිනවයි.. මරුවා කැදවයි..චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-1308389111563929851.post-34687764965814258322010-07-12T23:42:17.577-07:002010-07-12T23:42:17.577-07:00ඉක්මන් කොටයි නොවැ කවදත්..ඒත් ඉතින් ඔය කාලෙට තෙරෙන ...ඉක්මන් කොටයි නොවැ කවදත්..ඒත් ඉතින් ඔය කාලෙට තෙරෙන එකක්යැයි...අපි නම් හිමින්ම තමා ගමන ඕං..අර කිව්වත් වගෙ අපි ඇල් වතුරත් නිවලයි බොන්නේ...:D..Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-1308389111563929851.post-13865251873899983722010-07-12T22:05:14.731-07:002010-07-12T22:05:14.731-07:00නගාගේ ඒ අයියට ඉක්මනටම හොඳ වේවා !නගාගේ ඒ අයියට ඉක්මනටම හොඳ වේවා !දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-1308389111563929851.post-24408623012601653652010-07-12T21:59:43.940-07:002010-07-12T21:59:43.940-07:00මදැයි ඔයින්න් ගියා ....මදැයි ඔයින්න් ගියා ....C0de BlUehttps://www.blogger.com/profile/01584964274786111224noreply@blogger.comtag:blogger.com,1999:blog-1308389111563929851.post-758666638707843582010-07-12T20:09:41.320-07:002010-07-12T20:09:41.320-07:00වේගය මාරාන්තිකයි!වේගය මාරාන්තිකයි!ජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-1308389111563929851.post-15151906272679406902010-07-12T18:58:06.558-07:002010-07-12T18:58:06.558-07:00ඔයානම් ඉතින් හෙමින්නේ යන්නේ නේද? :pඔයානම් ඉතින් හෙමින්නේ යන්නේ නේද? :pකාංචන දිනූකhttp://blog.dinuka.comnoreply@blogger.com