Powered By Blogger

Sunday, May 23, 2010

මං


හ්ම් හ්ම් හ්ම් ඔන්න මගේ නම තමයි දඟමල්ල..ඔන්න ඉතින් මම බ්ලොග් ලියන්න හොයගෙන ඔගොල්ලො අතරට අවේ මගේ පිස්සු වෑඩ,මගේ හිතට දෑනෙන දේවල්,හෑමදේම ඔයාලාත් එක්ක කියන්නයි..ඔගොල්ලොත් ඉතින් මට ෆුල් සපෝට් එකක් දෙන්න.මගේ වෑරදි අඩු පාඩු කියලා දීලා..අලුත් දෙවලුත් කියල දෙන්න..ඔන්න මම ඉතින් පවුලෙ බඩ පිස්සා..ඉතින් අපේ ගෙදර අය කියන්නෙ මට කොහොමත් පිස්සු කියලා..එ වුනට මම හරිම සංවේදි කෙනෙක් කිව්වොත් වෑරදි නෑ,,,ඉස්කොලේ යලුවෝනන් මට පිස්සු කිව්වෙ නෑ,,අපි කිව්වෙ අපි හෑමෝටම පිස්සු කියල..

මට යලුවෝ දෙන්නෙක් ඉන්නවා..එ කිව්වේ බව්වො දෙන්නෙක්..එක්කෙනෙක් ඩිනෝ,අනිකෙක්කෙනා රෑල්ෆ්..ඒගොල්ලෝ ගෑන පස්සේ කියන්නන්කෝ..

No comments:

Post a Comment