Powered By Blogger

Saturday, December 18, 2010

Sri lanka India Near Near


ඔන්න දඟමල්ල කාලෙකට පස්සේ ඔයාලව බලන්න ආවා..ම්ම්ම් කෙටියෙන් කිව්වොත් දඟමල්ල විදේශ ගත වුනා..එකයි එන්න බෑරි වුනේ ඔයාලව බලන්න..මේ කියන්නේ එහෙදි වුන කතාවක් තමයි..

ඔන්න එහේ මට මගේ නෑදෑ වෙන අක්කියෙක් ඉන්නවා..ඉතින් එයා එහේ අවුරුදු පහකට වෑඩි කාලයක් ඉන්න නිසා මම ගමන් බිමන් ගියේ අක්කියත් එක්ක,,ඔන්න ඉතින් අපි දෙන්න දවසක් taxi එකකට ගොඩ වුනා..මේක රියදුරු ඉතින් ඉන්දියනුවෙක්..නෑග්ග වෙලවේ ඉඳන් අහනවා do you speak hindhi?my sister knows hindhi..ඉතින් අක්කි කිව්ව මාලුම් හේ කියල..මු අහපි ඊලඟට

Driver : Srilanka India near near?
Akki :yes yes near near
Driver :i don't know that's why i asked
Akki :OK ..haven't u went for a school??
Driver :no no
Akki :ah don't u know d map?
Driver :no
Akki :ah OK..yes Srilanka India near near.walking walking..over the bridge
Driver :OK

කෝමහරි මිනිහගේ හිතේ එහෙමයි..කොයි වෙලේ හරි ඕක ඈහුවොත් කාගෙන් හරි ඉවරයි ඒ මනුස්සයා..ඉතින් අපි ඉට පස්සේ අපි බහින තෑනින් බෑස්සා..

Monday, September 13, 2010

මෙන්න පියාඹන මියෝ!!



හරි කියන්න බලන්න කට්ටියම ඕගොල්ලෝ දෑකලා තියෙනවද පියාඹන මීයෝ??බොහොම විරලයි මෙ වගේ අය තේරුනාද??ඔන්න අහගන්නකෝ වෙච්ච දේ,,

අපේ ගෙදරට කොහෙන්ද මන්දා මියෙක් ඈවිල්ලා..ඈයි ඉතින් දොර ඈරලා දාල අයියා යාලුවෝ එක්ක කතාවනේ..යාලුවෝ විතරක්ම නෙමෙයි එයා මල් කඩන්නේත් එලියේනේ...ඉතින් ඔය ආපු මීයාව එලවන්න ගේමට බෑස්සේ මමයි,ගත්තා වහ පෑකට් එකක් බෑලුවේ නෑ සල්ලි සල්ලි කියලා.ගෙනත් දෑම්ම චුටි කෑලි දෙක තුනක්..

පහුවදා උදේ බෑලුවා..එක කෑල්ලක් කාල මුට එක රස වෑටිල පෑකට් එකම උස්සන් ගිහිල්ලා..දෑන් මොනා කරන්නද..මෙන්න දවස් දෙකකින්ම්ම මි මව එලියටම් ඈවිත් නිවන් ගියා..බෑලින්නන් මු ආපු දවසට පෑටව් රොත්තකුත් එකතු කරන්..ජුලි හතයි..

ඔය අතරේ ඉතින් මට ඔය ඉස්සරහා ගෙදර මල්ලිව පේන්න බෑ..හේතුව මම ගේට්ටුවට අත තිබ්බත් ඈති මේක දුවන් ඈවිත් බායි කියනවා කට කෑඩෙනකන්..මට ඈලජික් මේ පොඩි එකාව..ගෙදරට ගෙනාවට මාත් එක්ක එතකොට කතා නොකර ඈඹරෙනවා..ඉතින් තරහා යන්නේ නෑද්ද මම අහන්නේ..ඒ මදිවට ඒ මුලු පව්ලම මහා ඔපදුප පවුලක්.ඕන වෙලාවක උඩට ඈවිත් ඕපදුප බලනවා...මේ ඈනට් එකෙන් හිටපු මම හිතුවා දෙන්නන් වෑඩක් කියලා..

ඔන්න මම කරපු වෑඩේ හරියට ඈවිදගන්න වත් බෑරි මේ මි පෑටියව පොඩ්ඩක් උඩින් විසික් කලා..දෙවියනී.....මු පියාඹගෙන ගිහින් වෑටිලා තියෙන්නෙ අර පොඩි එකාගේ ඉස්සරහනේ...දෙව්ලාවයි මෙන්න මේකා කෑගහනවා..."බුදු අම්මියෝ මෙහෙ එන්නකෝ...මෙන්න මොකෙක්ද අහසින් වෑටුනෝ...අනේ දෙයියනේ ඉක්මනට එන්නකෝ...අනේ අම්මියෝ...කියා කියා මේකා අඬනවා..ඒ අතරේ මම දෙවෙනි එකත් විසික් කලා මුත් වෑටුනේ එතනටමනේ..

අර මල්ලි අඬන එකත් පෑත්තක දාලා දුවනවා..අන්තිමෙදි ඉතින් කොහොමහරි මමනන් ගෙට වෙලා මේකට හිනා වෙවි හිටියා..පස්සෙ අර ඈන්ටි කියලා තිබුනා අපේ ආච්චිට "අනේ බලන්නකෝ ඈන්ටි මේ මියො වගයක් එනවනේ..කොහෙන් එනවද මන්ද??අපේ ගෙදර පෑත්තටමයි එලියට දෑම්මත් ඈවිදගෙන එන්නෙ කියලා..හෑබෑයි ඉතින් පොඩි එකා කොච්චර මොනදේ වුනත් හදවතින්ම අපේ වන්ඩිය එලියට ගන්නකොටම,සුපුරුදු පරිදිම ..."අක්කෙ බායි...බායි.බායි..බායි..එනකොට ටොපි ගේන්න කියලා කියනවා..වේලවකට පව් කියලත් හිතෙනවා..

ඔන්න ඕකයි විස්තරේ..එදා ඉඳන් මියොත් මට්ටු වුනා ,ඉස්සරහා ගෙදර පොඩි එකත් මට්ටු වුනා..
හිහි..අනා බාබා සුරියා mama මෑලෙශිය කිව්වලු..හිහි..තෙරුනේ නනේ ..පස්සෙ කියලා දෙන්නන්..හෑමෝම පවිච්චි කරන වචන කිව්වම ගතියක් නෑනේ නේද??එහෙනන් නෑවතත් රසබර කාතවකින් මුන ගෑහෙන තුරු ටාටා...බායි..