Powered By Blogger

Wednesday, June 2, 2010

මම ගණන් ඉගෙනගත් හෑටි


ඔන්න මම 6 වසරෙදි විතර මට තෙරෙන්නෙ නෑති ගණන් ගෙදර ගෙනත් හදන්න පටන් ගත්තා..ඔන්න ඉතින් දවසක් බෑරිම තෑන ගියා අප්පච්චි ගාවට හාණක් අහගන්න..අප්ච්චිට හොඳට ගණන් පුලුවන් ඉතින්..එක ගාණක් කොච්චර කියල දුන්නත් තෙරෙන්නෙම නෑ..කරන්නෙම වෑරදියට..අන්තිමට අප්පච්චි දුන්න අත දිග ඈරල හොඳවයින් පාරක් ..මම පොතත් අකුල ගෙන කෑ ගහල අඬාගෙන දිව්ව එලියටම..එදා ඉඳන් තනියම ගණන් හදලා තනියම විබාග ගොඩ දා ගත්තා මිසක ගණන් අහගන්න ගියේ නෑ..ගුටි කෑවෙලේම හිතාගත්තේ අයෙනන් ජිවිතේට අප්පච්චිගෙන් ගණන් අහගන්නෙ නෑ නෑ නෑ මයි කියලා..

8 comments:

  1. තනිව ඉගෙනීම කරන එක ඇඟට ගුණයි වගේ.

    පස්සේ හොඳ ගණන්කාරියක් වුනාද දඟමල්ල ?

    ReplyDelete
  2. මං මේ මතක් කරේ මට කිසිම මතකයක් නැහැ කාගෙන්වත් ගණන් අහගත්ත කියල........ පාසලේදි ඉගෙන ගන්න දෙයක් තනියම ශේප් කරා කියල විතරමයි මතක.......

    හැබැයි 3 වසරෙදි විතර නොකා කාමරේකට වෙලා වක්කරේ පාඩම් කරන්න උනා. තාත්තට ගිහින් පාඩම් දීල ආයේ තාත්ත තැනින් තැනින් අහන එව්වට උත්තර දෙන එව්ව වැරදුනොත් ආයේ කාමරේට දැම්ම කියල මතකයි....... (ඒකට උක්කුන් තාත්තට වගේම චක්කර ගොඩාරියක් පුළුවන්. ගණන් වතුර වගේ...... එයා බැංකුවෙ අනුන්ගේ එව්ව බැලන්ස් කොරන්නත් උදව් වෙන එක්කෙනා.......)
    ඒක නිසාමද මංද අදටත් මට ඔය වක්කරේ පේන්න බෑ....... ගණන් සුළු කරන්න එව්ව මගේම විදියකට කරනව.........

    ReplyDelete
  3. AnonymousJune 02, 2010

    ඒ දවස් වල මට නම් ගණන් කියන්නෙ වහ කදුරු වගේ.

    ReplyDelete
  4. @ හසිත : ආයෙත් අහලා..හික්ස්

    @ හා පෑටික්කි :මමත් චක්කරේට අසා නෑ..

    @ isimbuwa : :O..ඒ උනාට ගණන් සම්බන්ධ විබාග
    සමත් ඈති නේද?

    ReplyDelete
  5. ගනං කියන්නේ කාටත් නැතුවම බැරි දෙයක්.

    මොනා උණත් තාත්තට ගනං පෙන්නල දඟමල්ලට ගනං කෙල උණේ නෑනේ?:))) එහෙනං අවුලක් නැහැ.

    හැබැයි කියන්නම ඕනි , 6 වසරෙදි ගනං තමයි මම ආසම විෂය.ඒකෙ ප්‍රතිඵලය 6 වසර අවසාන වාර විභාගයේදි ගණිතයට 100% ලබාගැනීම :)))) එදා තමයි තෙරුණේ ආසාවක් තියේනං ඕනි දෙයක ප්‍රතිඵලය හොඳ බව :))))))))))))

    ReplyDelete
  6. @ ජංජාල චමර :එහෙම උනේනම් නෑ..ගණන් ගොඩ ද ගත්තා.
    ඈත්තටම ඔව් ආසාවක්,කෑපවීමක්
    තියෙනවනන් ඔනේම දෙයක් අපිට කරන්න
    පුලුවන්

    ReplyDelete
  7. තාත්තාගේ මඟ පෙන්වීම නිසා නේද , ගණන් පුලුවන් වුණේ !!!

    ගැහුවත් වැඩක් වෙලා තියෙන නිසා , ගැහිල්ල ගණන් ගන්න එපා !!!

    ReplyDelete
  8. @ හිඟන්නා :ඒක සෑබෑයි සෑබෑයි සබෑයි..
    ඔයාත් මාරයි නේද?

    ReplyDelete