Powered By Blogger

Friday, June 4, 2010

අප්පච්චිගේ දින පොතෙන්


මේ සිද්දියනන් ටිකක් පරණයි..කාලේ වෙනස් වුනාට එකම තාලේ තමයි මේක..ඔන්න දෑන් කියන්න බලන්න පිරිමි ලමයි ගොඩක් ඒ කියන්නෙ කොල්ලො ගෑන්සියක් සෙට් වුනාම එක්කෙනෙක් හෙල්පක් ඉල්ලුවම ඕනේ එකෙක් මුලු වෙහෙස මහන්සියම දාල ෆුල්ල් සුප් එකක් දෙනවනෙ..උදාහරණැයක් ගමුකො..කෙල්ලෙක්ට බිත්තරයක් ගහන්න එක්කෙනෙක්ට ඔනේ වුනොත් ඔක්කොමලා ඒකට සප් එක දෙනවනේ..බොරුවට නෑ කියන්න එපා ඉතින් අපි කවුරුත් දන්න දේ නේ..

ඉතින් මේකත් ෆුල් සප් එකක් දිපු සිද්දියක්...ඔන්න අපේ අප්පච්චිලා තරුණ කාලේ එයාගේ යලුවෙක්ට කුකුල් මස් කන්න අසා හිතිලා කිව්වලු ..මචං කුකුලෙක් ඉන්නවාඅ අල්ලලා මරන් කමුද කියල...ඉට පස්සෙ කොමහරි මේ යලුවා කුකුලව අල්ලගෙන බෙල්ලත් කපලා..කඳට අත තිබ්බ විතරයිලු මු ඔලුව එතන දලා මෙන්න බොලේ කඳ දස අතේ දුවනවලු.අප්පච්චිටයි,අනික් යාලුවටයි තමා කුකුලා අල්ලන්න සෙට් වෙල තියෙන්නේ..ඉතින් කුකුලා පස්සෙ දුවල ඈති වෙච්ච අප්පච්ච්යි අනික් යලුවයි වෑඩෙ අත ඈරලා..කුකුල් මස් කන්න ඔනෙ වෙච්ච යලුවා බෑන බෑන ගිහින් බොඩිමට..කොහොමද කුකුල් මස් වල රඟ...

6 comments:

  1. කතාව ටිකක් අප්සට් එකක් වගේ නගෝ.

    අන්තිම්ට ඉතින් කුකුල් කඳ වැටෙන්න ඇතිනේ. ඒ වෙලාවේ තමා අල්ලගන්න තිබ්බේ.............

    ReplyDelete
  2. මාර කතාවක්.
    ඒක නෙමෙයි. කෙල්ලෙකුට බිත්තරයක් ගහන්න කොල්ලො එක පයින් රෙඩි කියල ඔයා කොහොමද දන්නෙ ??

    ReplyDelete
  3. We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.

    Thanks
    Admin
    http://blogsinhala.com/

    ReplyDelete
  4. @ හසිත : මාත් බෑලුවෙ කතවෙ අන්තිම හරියටම ලිවද
    කියලා..

    @ මහසෙන් : ඈයි අය්යී මටත් අය්යෙක් ඉන්නවනේ..මම
    ඉතින් ඔක අහෙන් දෑකලත් තියෙනවනේ...

    ReplyDelete
  5. අප්පා කුකුළා පව් නැද්ද ???

    ReplyDelete
  6. මොන කරන්නද මෙයා උ මිය පරලව ගිහින් ඉවරයි නේ..මොකො බෙල්ල බයින්ඩ ගම් ගල අලවන්න ඈයි..

    ReplyDelete