Powered By Blogger

Tuesday, June 29, 2010

කොහොමද මගේ වෑඩ??


ඔන්න මම අපේ චුටි අය්යත් එක්ක කොළඹ class එකකට ගියා..ඒ කාලේ ඉතින් මම තවත් පොඩි..බස් එකේ යන්න දන්නෙත් නෑ..පොඩි අය්යට පින් සිද්ද වෙන්න අය්යගේ අතේම එල්ලිලා පංති ගියා..අය්යලා කෑමති නෑ දෑනටත් මාව තනියම බස් එකේ යවන්න..තාමත් ගෙනිහින්ම බස්සනවා..මට මෙහෙම නම් කවද හරි ගන්න wife ලට මරේ මරු..

ඔන්න ඉතින් දවසක් මම අය්යා එක්ක ගිහින් මම කිව්ව අය්යට class එක ලං වෙලා අර බස් එකෙන් පෑනල දුවන්නේ ඒක නම් කරන්න එපා කියලා..මිනිහත් ඔලුව වනල දෑම්ම මහ නෝන්ඩි හිනාවක් මව නොන්ඩි වෙන්නම..මෙකනෙ වුනේ දවසක් මම අය්යව අනුගමනය කරන්න ඔහොම පෑනල දිව්ව බස් එකෙන්..අනුනමයෙන් කකුල කඩාගන්නේ නෑතුව ,වෑටෙන්නේ නෑතුව බේරුනේ..ඔක නිසා අය්යා කිව්වා මිට පස්සෙ බෑරි වෑඩ කරන්න එපා නංගි මට තමා අම්මට උත්තර බඳින්න වෙන්නේ කියලා..

හෝල්ට් එක ලංවෙලා දෙන්නම බෑස්ස ෆුට් බෝඩ් එකට..අය්යා බස් එක ස්ලෝ කරනකොටම අර කියපු විදියට බෑහල දුවනවා..මම බහින්න කලින්ම අය්යට කිව්ව ඈත්තටම පොඩ්ඩෝ මමනන් අද බහිනේ නෑ මේ බස් එක හෝල්ට් එකකින් නවත්තනකන්ම..අය්යා බෑස්සත් බස් එක යනවා..දෑන් මට පේනව බෑස්ස බෑහිල්ලටම මෙන්න අය්යා බ්ස් එක පස්සෙන් දුවන් එනවා..මට දෑන් හොඳටම හිනා..ඔන්න හෝල්ට් එක ටිකක් පහු කරලා බ්ස් එක නෑවෑත්තුවම මම බෑස්සා..අය්යා හොඳටම හති දානවා..මටනන් හොඳටම හිනා..මම ඈහුව ශේප් එකේ මොකෝ වුනේ කියලා අය්යාටත් ඒ පාර හිනා.මම ගෙදර ගිහිල්ලත් හොඳ publicity එකක් දුන්න අය්යට.එද ඉඳන් අය්යා මමත් එක්ක හෝල්ට් එකෙන්ම බෑස්ස..මරු නේද මගේ වෑඩේ??අදටත් ඕක මතක් කරලා අපි හිනවෙනවා..

8 comments:

  1. ෆව් අනේ අසරණ භයියා.....නංගිලා ඔහොමම තමයි....:D..

    ReplyDelete
  2. @ Shadow/හේමලයා :හොඳින්නන් හොඳින් ඒ ක්‍රමය ලෙසියි නේද??

    ReplyDelete
  3. ඔහොම දෙයක් වෙන්නවත් මට කොයින්ද නන්ගියෙක්..........

    ReplyDelete
  4. පව් අයියා. මේ කෙල්ලව බලා ගන්න නේද ආවෙ කියලවත් නෙමෙයි කතාව. මෙහෙම නංගිලා... හික් හික්.

    ReplyDelete
  5. නංගිලා නිසා අයියලා විඳින දුකක්

    ReplyDelete
  6. @ ඉලංදාරියා :ඔ අපරදේ නේද..හිටියනන්
    නියමෙට වගකිම් ගොඩක්
    තියෙයි.

    @ පිස්සා පලාමල්ල :ඒකනේ දඟමල්ල කියන්නේ.

    @ Hasitha :සෙල්ලම් නෑ සහොදරියක්
    බලගන්න එක..තේරුනාද?

    ReplyDelete
  7. ඳඟමල්ලක්ම තමා.

    ReplyDelete
  8. @ prasanna86k :හිහි..ඔයාටත් තෙරුනා නේද??

    ReplyDelete