Powered By Blogger

Saturday, June 12, 2010

මෙක හරි වෑඩක් ද?


මේක ඉතින් මගේ යාලුවෙක් ජොලියට කරපු වෑඩක්..ඈත්තම කිව්වොත් අපි යෑව්වෙ වෙසක් කාඩ් එකක්..ඔන්න මගෙයි මගේ යාලුවගේ හොඳම යාලුව අය්යා කෙනෙක්..හරිම හොඳයි මේ අය්යා..හරිම නිහඬ ශාන්ත චරිතයක්..බෑන්නත් බනින්නෙ නෑ..ඉතින් මගේ උත්සහාය වුනේ හෑමදාම එයාව තරහ ගස්සන්න උත්සහා කරන එක..මොනා කලත් මටනන් කට ඈරලා බනින්නේ නෑ.හෑබයි ඉතින් හිතින් පලෞ යන්න බනිනවද දන්නෙ නෑ..එත් අනිත් අයට බනිනවා දෑකල තියෙනවාඅ හරිද..කොමහරි වෑඩේ අහගන්නකො අපි කරපු..

අපි දෙන්නා වෙසක් කාඩ් එකක් ගත්තා..අමා...රුවෙන් යාලුවගෙ ඈඩ්‍රෙස්ස් එකත් හොයගත්තා..කොම හරි මගෙ යලුව තමයි ලිව්වේ...අය්යට අපි දන්න තරමින් ග‍ර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ..හබෙයි එයගේ අක්කයි අම්මයි සෑරයි..කොල්ලා ගමෙන් ඈවිත් තියෙන්නෙ ශිශ්‍යත්ව විබාගය පාස් වෙලා..එදා ඉඳන් කොලඹ..

අපි කාර්ඩ් එකේ දෑම්මෙ චුටි කුරුල්ලාට චුටි කිරිල්ලිගෙන් කියලා..කොමහරි අය්යට මෙක ගිය දවස් 4කින්..අය්යා වටේම ඉන්න යාලුවන්ට කෝල් කරලා අන්තිමට මගෙන් ඈහුව ඔයාවත් එහෙම එකක් එව්වද කියලා..මම කිව්ව නෑ අය්යෙ ඈයි මොකද වුනේ කියලා..ඉතින් අය්යා මුලු විස්තරේම කිව්වා..කාඩ් එක හම්බුවෙලා තියෙන්නෙ අක්කාට..අක්කා ඈරලත් බලලා..මෙයාගෙන් අහලා කව්ද එව්වෙ කියලා..මෙයා කියලනේ මම දන්නෙ නෑ..එව්ව එක්කෙනගෙන්ම අහගන්න කියලා..කොමහරි අය් ගෑන අක්ක හරි සෙර්ච් එකෙන් ලු ඉන්නෙ දෑන්..වෑඩ ඉවර වෙච්ච ගමන් පරක්කු නොවි ගෙදර යන්න නීති හෑට හුටා මාරක්ම දලා..පව් වෑඩේ මටත් කියන්න බෑනෙ විස්තරේ..කොමහරි හොට් නිව්ස් එක අය්යාට බෑල්ම දන කිරිල්ලියක් ඉන්නවලු...හිහ් හිහ් හි...එය දන්නවන් අපි ඉවරයි..තාමත් එය හොයනවා කව්ද එව්වෙ කාඩ් එක කියලා..ශොක් නේද?

අම්මා අපිට බෑන්නට අපි හොඳයි,,අපි ඳඟ කලාට අපි හොඳයි..

14 comments:

  1. ඔහොම ගිහිං දවසක උඹලට කන්න වෙයි පුතෝ!!!පරිස්සමෙන්!!! :)))

    ReplyDelete
  2. චාමරගේ කතාවට මාත් එකඟයි. කොට්ටෝරුවා ගහින් ගහට කොට කොට ගිහින් කෙහෙල් ගහකට කොටපු ගමන් හොට පැටලෙනවාලු. ඒ වගේම අනුන්ට කැපූ වලේ තමන් වැටෙනවා කියලත් කියනවානේ :)

    ReplyDelete
  3. මාර බඩ්ඩක් තමයි ඔයත් , පව් අයියා !!!

    ReplyDelete
  4. අපේ අයියටත් ඔය වගේ වැඩ නිතරම සෙට් වෙනව. ඇත්තටම චූටි කිරිල්ලියොම එවනවද දන්නෙ නෑ. ....

    ReplyDelete
  5. මොනා වුනත් කැත වැඩක් කරලා තියෙන්නේ . . දැන් තව එකක් දාපන් ඒක එව්ව කෙල්ලෙක් නෙමෙයි වෙන යාලුවෝ ටිකක් ඌව තරහ කරන්න කියලා හිතාල්ය් ඉකියලා . . නැත්නම් පව් ඒ කොල්ලගේ නිදහස . .

    ReplyDelete
  6. AnonymousJune 13, 2010

    හිටපං මම අයියට කියන්නං

    ReplyDelete
  7. @ ජංජාල් චාමර ;හිහ් හිහ් හි..එහෙම
    වෙන්නේ නෑ..
    මම කිරිත් එක්ක සමහන්
    බොනවනේ..

    @ හසිත : අනේ අය්යේ අපිට වෙසක් කාඩ්
    තියා කාඩ් බොඩ් කෑල්ලක්වත්
    එවන්නේ නෑ යලුවෝ..එච්චරට
    ලෝබයි..හිහ් හිහ්

    @ හිඟන්නා : මේ ඉන්න ටිකටනෙ මෙයා
    හෑමොගේම රඟේ..මෑරුනම
    එහෙමත් නෑත්තම් කසාද
    හිරගෙදටර දෑම්මම ඕවා
    කරන්න බෑනෙ..

    @ තරියා : වෙන්න පුලුවන්..

    @ ගිහන් :අපි කලොත් හොඳ වෑඩක් තමයි..

    @ දුකා : දෑන් ඩෑම්මොත් අපි මට්ටු
    වෙනවනෙ..

    @ අනොනිමස් : ඔය නම දාන්න බයද??ඔයා
    කියන්න එයාව දන්නෙ නෑ
    නේ..හු හු

    ReplyDelete
  8. ඉන්න මම අනිවා අක්කට කියනවා.

    ReplyDelete
  9. හානේ ආතල් ජෝක් පාර ෆට්ට ආතල් එකක් ගන්න ඇති සිකේ මටත් සෙට් උනානම් අර අක්කත් එක්ක පොටි චැටක් දමල බලන්න තිබුන...අපරාදේ....

    ReplyDelete
  10. අපෝ පව් අර අහිංසක අයියා... දග මල්ලක් නෙමේ ගෝනියක් හිහි

    ReplyDelete
  11. AnonymousJune 13, 2010

    පව් වෑඩක් නේ,,, අනේ පව්... :)

    ReplyDelete
  12. හිටපියව් තොපි මට අහුවෙන්කල්...

    මුන් කෙල්ලො නෙමෙයි කොල්ලො...

    ReplyDelete
  13. @ ජේලි : අව්වලක් නෑ අක්ක මාත් එක්ක ෆිට්

    @ ඉන්දි : ඉලඟ පර අනිව ඔයට කියන්නන්..
    හොඳ අඩ්වයිස් පාරක් එහෙම දෙන්න,,

    @ පිස්සා පලාමල්ල : හිහ් හිහ් හි

    @ හිතුවක්කාර සිත ..:පව් නෑ..එයට මම ජොකෙ එකට කියන්නෙ නපුරා,,

    @ මාතලන් :දෑක්කනෙ ලොක්කා අපේ වෑඩ..

    ReplyDelete