අම්බේ මොන ලියන්නද මන්ද..ම් ම් හරි මම අපේ අම්මගේ දඟමල්ල..ගෙදරදි,ඉස්කෝලෙදි එහෙම අපි වෑඩිය දඟ නෑ ඔන්න..
Tuesday, June 15, 2010
දවසේ අව්ට් ගිය මනස..
අදනන් මහ ඈබ්නොර්මල් දවසක්..උදෙන්ම පොතක් කියවල අඬන්න තරන් මුන බෙරි කරන් හිටියා.එච්චරට ලස්සන සත්‍ය කතාවක්..ඉට පස්සෙ අහන්න වෙන්නෙම මාර සීන්..මොලේ අව්ට් යනවමයි..
ඔන්න උදෙන්ම ආවා අපේ අය්යා මෑන්ස්ගේ යාලුවෙක්..වයස ඈහුවම මාවත් ටොයිං වුනා..අවුරුදු 42ක්..මෑන් ඉතින් ඈවිත් මෑන්ගෙ විස්තර කිව්වා..මෑනට දස අතේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා..මාර සින් එක ..බඳින දවසට ෆොන් නම්බර් එක මාරු කරනවලු..දෙයියනේ ගියාට පස්සෙ අය්යා කිව්වා..ඒ ආපු එක්කෙනගේ මිටරෙත් අබ්ලික් ලු..මෑන් ම- -ල් ලු..එහෙම එක්කෙනෙක්ට ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා ඔච්චර ඉන්නවනන් සාමාන්‍ය කොල්ලෙකුට කොච්චර ඈද්ද ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා..
මට ඉතින් මගේ එක්කෙනත් මතක් වුනා..බෙහෙතකටවත් එයාට මව මතක් වෙන්නෙ නෑ නේ..හෑබෑයි තාම ෆස්ට් ලව් එක හිතේ ඉන්නවා..පව්නෙ අහිංසකයා මම මුකුත් කිව්වෙ නෑ..එත් ඉතින් මමනන් එක හිතලා මාරෙට දුක් වෙනවා..එයාට නිකමටවත් මාව මතක් වෙන්නෙ නෑ නේ..දුකම තමයි..කොල්ලට ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා අනිව ගොඩක් ඈති..මෑන් ඉතින් කියන්නෙ මම හරි සොශල් පොරක් කියලා..හෑබෑයි කෙල්ලෙක් දිහා ඈහෙක් ඈරල බලන්නෙ නෑ..හෑබෑයි ඈස් කොනින් බලනව ඈති...මොනා කරන්නද පිරිමියාගෙ මෑවිල්ලෙ හෑටිනේ ඔය..
ඳඟ මල්ලට කියන්න ගොඩක් දෙවල් තියෙනෙවා එයාට කියන්න..එත් එයට අහන්න වෙලවක් නෑ..හිනා වෙලා හිටියට ගොඩක් වේලවට ඳඟමල්ලට ගොඩක් දුක හිතෙනෙවා..මගේ යාලුවෙක් මගේ ඔටොග්‍රාෆ් එකේ ලියල තිබුනේ මෙහෙමයි පිරිමි පාර්ශවය ගෑන..පිරිමියා දලඹුවෙකි ගෑවෙන තෑන කසන..හික්zz,..සොරි හොඳේ..ඔගොල්ලො ඉන්නෙවනේ මාත් එක්ක හිනවෙන්න..ඉන්න ටිකටනේ හෑමදේම..
Subscribe to:
Post Comments (Atom)
අනේ මම කියන්නේ නෑ ගැණුනෙගේ මායම් ගැන !!! ලොල් !!!:P
ReplyDeleteකොල්ලනේ දැක්කද කිඋව කතාව.....
ReplyDeletefm radio eke දවසෙ upset ගීතය වගේ මයි
ReplyDeleteඅයියෝ නංගි බබා එක ගොඩේ ලියන්න එපා කියවන්න හිතෙන්නේ නැහැ. පුලුවන් තරම් ඡේද වෙන් කරන්න.
ReplyDeleteඅනික අකුරු ගැනත් තව පොඩ්ඩක් හිතුවොත් හොඳයි නේද ?
එතකොට අපිටත් පුලුවන් ආසාවෙන් දඟමල්ලගේ වැඩ කිඩ ගැන කියවන්න එන්න :)
පොඩි එකී... උඹ වැඩියි දගලනවා.. ගෙදරට දඟ වුනාට කමක් නැහැ..
ReplyDeleteසෙල්ලම් දාන්නට ආවොත් උස්සනවා...
හරි... අපෙ කොල්ලන්ට එව්වා මෙව්වා කියලා කලිනුත් බිගුවගෙ බ්ලොග් එකෙදි කස්ටියක් පච වුණා.. මන්දාකීණියෙ නිමන්ති අක්ක, අතිතයෙන් අහුලන මතකයන් වල , දිල් අක්ක, හීපො අක්කා, හොදට කැවා කාන්තා ආධිපත්‍ය බ්ලොග් ඇතුලට රිංගවන්න ගිහින්.. ඔයා පොඩියි ගොඩක්
ඔයා පිරිමින්ට දලඹුවා කිව්වනෙ.. අපෙ අම්මා දවසක් මට කියනවා..
"පුතෙ ඔය විෂයි කියලා ඉන්න විෂ ඝොර සර්පයො ඉන්නවානෙද... ලොකෙ කොතනක හරි බෙහෙත් තියනවා උන්ගෙන් එකෙක් කැවොත්... හැබැයි පුතෙ ගැහැණිය කියන සර්පයා කැවොත් ලොකෙ කොතනකවත් බෙහෙත් නැහැ, ජිවිත කාලෙම විදවලා මැරෙන්නෙ, ඉක්මනට මැරෙන්නෙත් නැහැ. එක හින්දා උඹ ගැහැනුන්ගෙන් පරිස්සම් වෙයන්.. "
අනේ නගෝ ලියනව හොඳයි... තරහ ගිහින් මූණ පොඩ්ඩ රතු කර ගන්නෙ නැත්තම් දෙයක් කියන්නම්
ReplyDeleteජේද වෙන් කරල ලියහන් පැට්ටෝ.....
අපි අමාරුවෙන් හරි කියවනව... අපි ගැනත් හිතන්න දඟමල්ල...
පිරිමින් දළඹුවෙකි ගෑවුන තැන කසන කීවට පොඩ්ඩියේ... දවසක සමණළයෙක් වෙන්නෙත් ඒ ඇත්තම තමයි....
මේවා අධිරජ්‍යවාදී කුමන්ත්‍රණ!!
ReplyDeleteවිදේශ බලවේග!!
ජාත්‍යන්තර හෙන්චයිවාදී අදහස්!!
පිරිමියනි නැගිටිව්!දලඹුවන් විනාශකරව්!
බි.පෙ.සි.!!!! (බිම පෙරලෙමින් සිනාසෙමි :p )
අපෝ... මේ දඟ මල්ල අපහාස නීතියේ 3.7 වගන්තිය යටතේ ( එහෙම එකක් තියෙද හික් හික් ) නඩු දානව හරිද...
ReplyDelete@ හිඟන්නා :ගෑනුන්ට මායම් 62 යි ලු..පිරිමි
ReplyDeleteමායම් 132ක් ලු..ඉතින් කව්ද
වෑඩිපුර මායම් දන්නේ..
@ ඉලංදාර්යා : කොයි කතාවද අය්යේ..?
@ පැන්da :ඈ..ඒකත් එහෙමද??:O
@ රවා : පොඩ්ඩක් ඉන්න අය්යේ දුවල ගිහින්
අපෙ අම්මගෙන් අහන්න ඒ කතාව
ඈත්තද කියලා?
@ වත් අක්කි : හොඳමයි අක්කියෝ..මුලින් කලෙ
ReplyDeleteනම් එහෙම තමයි..ඒත් කොතන
හරි වෑඩෙ අබ්ලික් වුනා..
@ ජංජාල චාමර :පව් අහින්සක දලඹුවො ටික..
@ පිස්සා පලමල්ල :එහෙම එකක් නෑලු අය්යේ.
හෑබෑයි ඒ මගෙ නිති
පොතේ ලු....:P
@ හසිත :ඔකේ අය්යා..නො වොරිස්..මීට පස්සෙ
ReplyDeleteතව ටිකක් අකුරු ගෑනත්
හිතලා,ලස්සනට ලියන්නං..
හරි හරි හෑමෝටම මාගේ හද පත්ලෙන්ම හා හද මුදුනෙන්ම,වගේම මුලු හදවතින්ම මගේ හද,පිරි ඉතිරි යන ස්තුතිය එකසිතින් එක පාරින් කට්ටියටම පුද කරනවා ආදරෙන් සාදරෙන් කෑදරෙන්..
නංගියා ලස්සනට අපේ comments වලට reply කරලා තියෙන්නේ. ඔහොම යන් ඔහොම යන් :) :) :)
ReplyDeleteදඟ මල්ලක් වුනාට වලියට බර නැහැ වගෙ.. එතකොට කොහොමද ඔයා දඟ වුණෙ... දඟ පන්දු මල්ලකට එකතු කරලද... ?
ReplyDelete@ Hasitha :ස්තුතියි අය්යේ..දිරිමත් කරන එක ගෑන ගොඩක් සතුටුයි..
ReplyDelete@ රවා :අනේ නෑ..මේකනේ අය්යේ..වලි
දාගත්තම මල වදෙ වෙනවනේ..
අපේ ලොක්කයියත් එක්කනන් චුට්ටක්
වලි දාගන්නවා..එකත් මෙහෙමයි
ඉස්සෙල්ලම මම වෑඩ්ඩා,,පස්සේ
එකක් වෑදුනම කෑ ගහලා අඬනවා..
එතකොට නිතරඟයෙන් මට ජය.
හිහ් හිහ් හිහ්