අම්බේ මොන ලියන්නද මන්ද..ම් ම් හරි මම අපේ අම්මගේ දඟමල්ල..ගෙදරදි,ඉස්කෝලෙදි එහෙම අපි වෑඩිය දඟ නෑ ඔන්න..
Thursday, June 17, 2010
හෙල්මට් එපාද??
ඔන්න මේකනන් චුට්ටක් වෙනස් කතාවක්..මේ කතාවෙත් අපේ අය්යගේ යාලුවෙක්ම තමයි ඉන්නේ..මේ යාලුවා රොක් පිස්සෙක්..මමනන් කියන්නේ රොක් අහලා වෑඩි වෙලා කොර වෙලා කියලා..මෑන්ස් කොන්ඩේ උරහිශ ගාවට වවලා ස්ට්‍රෙට් කරලා..බුවාගෙ තාත්තා බෑන්කුවකලු වෑඩ කරන්නේ.බුවා කකා බිබි තාත්තාගේ සල්ලි යහමින් වියදම් කරමින් යෑපෙන්නෙක් කිව්වොත් හරියටම හරි..
මෑන්ස් කොන්ඩේට තියෙන්නේ පුදුම ආදරයක්..ඒ කියන්නේ කොන්ඩේට මෑස්සෙක්වත් වහන්න දෙන්නෙ නෑ..ඉතින් දවසක් මම අපේ අම්ම එක්ක අපේ වන්ඩියේ නෑගලා ගියා වෑඩ වගයක් කරගන්න ටවුම පෑත්තට.(මමයි රියදුරු)යනකොට පුංචි කන්දක් එහෙම නගින්න තියෙනවා.කන්දේ යනවා කුඹ්යෙක් තරමට වේගයෙන් පාර මෑද්දේම තියන් පුංචි චෙර් කියු කියු වාහනයක්..
හෑට පනින සියා පප්පෙක් ඩ්‍රියිව් කලේ..මට ඉතින් ලෙට් වෙල නිසා මම ඉර කපන්නෙ නෑතුව රොන් සයිඩ් එකෙන් ගියර් මරු කරල ඈරියා..(වේගය 80කේ .එම්.පි.එච්)මාත් එක්කම එහා පෑත්තෙන් තව බයිසිකල් කටුවක් ඉර කපාගෙනම අර සියව ඕටේක් කලා..පිටිපස්සෙ ගියපු පොර මම දිහා බලලා දත් 32කම පෙන්නලා හිනා වුනා.මම අපේ අම්මගෙන් ඈහුවා මගේ මුනේ පෙරහෑරක් යනවද කියල??.
මමත් ඉතින් අපේ අම්මට ආයේ කිව්වෙ මුගේ ඈන්ගේ හෑටියටද වවන් ඉන්න කොන්ඩේ දිග කියලා..මෙන්න බොලේ කන්ද නෑගලා ඉවර වෙනකොටම වගේ පිටිපස්සෙ බුවාගෙ හෙල්මෑට්ටුව ටිකක් උඩට ගියා..හරි ..මම ඉතින් කෝකටත් විමසිල්ලෙන් ගියා..මෙන්න බොලෙ අර පෙන්දය්යගෙ හෙල්මෑට්ටුව ගෑලවිල රොල් වෙවි උඩ පෑන පෑන එනවා මගේ වන්ඩිය පෑත්තට..
අම්මිනන් පුරුදු පරිදි කෑ ගෑහුවා..මම ඉතින් වෑඩමන්ට් එකක් දාලා ශේප් කරගත්තා..දෙයියනේ මට මතක් වුනේ මගේ හෙඩ් ලයිට්ටුවෙ අර ඉබිකට්ට වෑදුනනන් මල හත් ඉල්වුවයි..මට 18000ක් හොයපියල්ලකෝ..දෙයියනේ කියලා බේරගත්තා.
කොමහරි ආයේ ඉස්සරහා බලනකොට මෙන්න මේ බුව කොන්ඩේ අල්ලගෙන දෑතින්ම යනවා..හෙල්මෑට්ටුව ගෑන ඉස්සරහා මිනිහටවත් කිව්වෙ නෑ..මම ඉතින් එකත් ඉස්සර කරලා ඈහුවා හෙල්මට් එක එපාද කියලා..අප්පේ එතකොටනෙ මීටරෙ දෑක්කෙ මේ අපේ අය්යගේ යාලු කොන්ඩ බුවානේ කියලා..මෑන්ස් ලාජ්ජවටද සන්තොසෙටද මන්ද හිනා වුනේ..මම හිතුවෙ සන්තෝසෙට සන්තෝසෙට කියලයි..හිහ් හිහ්
Subscribe to:
Post Comments (Atom)
මම හිතුවෙ ඔයා චුටි කෙලි පැටියෙක් කියල...බැලුවම 18 පැනපු නාකි හුරතලියෙක් නෙ ඔයා...
ReplyDeleteමරු මෑන්ස් !!!
ReplyDeleteහප්පා ඔයින් ගියා මදැයි
ReplyDeleteහික් හික් මම ත් හිතුවෙ චුට්ටි දඟමල්ලක් කියල බැලින්නම් ලොකු මල්ලක් නෙ හික් හික්. මේ වන්ඩිය කියන එක කොහෙන්ද හම්බුනෙ හික් හික්
ReplyDeleteදඟ මල්ල වැඩකාරියක් නේ. හෙල්මට් එක වාහනේ වද්දගන්නේ නැතිව ෂේප් කරගත්තා කියපුවාම සෙල්ලම් වැඩක්ද :)
ReplyDeleteපැන්da :අනේ නෑ මට වයස 19යි..18 දි
ReplyDeleteලෑබුන උපන්දින තග්ග liesen එක
@ හිඟන්න :ඒකනේ
@ දුකා : අය්යට තෙරුනා
@ පිස්සා පලාමල්ල :වන්ඩිය හොයගත්තේ
අය්යලගෙ කොලු
බාසාවෙන් .හිහ් හිහ්
@ Hasitha :හිහ් හිහ් ..හොඳ වෙලවට
පාරේ වෑඩිය වාහන තිබ්බෙ නෑ
මිනිහට විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුව ඇති!
ReplyDeleteබොස් :මිනිහා එදයින් එදා එලියටවත් බෑහෑල නෑද්ද කොහෙද..ඈයි ඉතින් කතව ගියෙ ෆන්ගස් වගෙනේ..
ReplyDeleteහොඳ වෙලාවට 'කේ' ඉතුරු වුනේ. වේගේ වැඩි කමට කේ ගැලවිලා විසිවෙලා 'එම්.පී.එච්.' වුනා නම් මාර විනාසයක් වෙන්නේ. හික් හික්
ReplyDelete@ කාංචන දිනූක :හිහ් හිහ් හිහ් ..
ReplyDelete