Powered By Blogger

Friday, June 25, 2010

මෙකත් ඉතින් කුකුල් නස්පෑත්තියක් තමයි..



මෙන්න මෙකයි සින් එක..පුරුදු පරිදි අපේ ගෙදර ඉස්සරහා ගෙදරට අර හිනි අය්යා ගෙනල්ල කුකුලෙක්..සුදු පාට fight කරන කුකුලෙක්ලු..කොමහරි මු අර ගෙදර ඉන්න නංගිවත් එලවගෙන ගිහින් කොටලා.මට එහෙම කොටන්න අවොතින් දෙනවා එකක් හඳට යන්න..එ වුනාට මෙහෙමනෙ කතාව..එකෙක් අවොත් ගේම ගොඩක් අවොත් දුවන්න තමයි තියෙන්නෙ..

ඔන්න ඉතින් මිටර් අව්ට් ගියා..දෑන් මෙහෙමයි එ ගෙදර අන්කල්ට දවසක් මල පෑනල ගෙදර ඈවිත් අය්යාට බනිනවලු හෝ ගාල..මේ අස්සේ කුකුලා හිමින් හිමින් ගේ අතුලේ කෙකර ගගා ඈවිදිනවලු..මුට දෙපරක් කිව්වලු එලියට යනවා කියල..

මම අහන්නෙ කුකුලට තාම සිංහල බෑනෙ..ඉතින් කුකුලා ගේ ඈතුලෙම ඈවිදිනවලු.අන්කල්ගෙ හොඳටම මලට් නිසා ,මලට් එකේම කුකුලගේ බෙල්ලෙන් අල්ලලා.."පල කුකුලා කියලා "එලියට විසික් කලා..අපිටත් ඈහුනා සද්දෙ..කොහොම හරි රෑ ඉඳන් මු කොක් කොක් කොක් කොකෑක් නෙමෙයි කියන්නෙ

කෑ....හ්ක්..කෑ...හ්ක්..කියලා..උදෙන්ම කුකුලෙක් කෑගහනවා ඈහිලා මම ඔලුව දාලා බෑලුව කුකුලා සනීප වෙලද කියලා..ම්ග්...නෑ අනේ..කුකුලව බලන්න මුලු ගමේම ඉන්න කුකුලොයි කිකිලියොයි ඈවිල්ල..හරියට ගේමකට වගේ..

කොමහරි අද අපේ අය්යා ඈහුව ඒ අය්යගෙන් මෝකො බන් කුකුලට වුනේ කියලා..අර අය්යා කියාපි "අනේ බන් උට හොද්දට යන්න කාලෙ හරි කියල."
ගෙදර හෑමොටම කුකුලගෙ කෙකර ගෑම එපා වෙලා..පව් අසරන කුකුලා..

4 comments:

  1. ගෙදර හැදුව වැඩුව සතෙක් එහෙම මරන්න පුලුවන්ද ? ඒ සතාගේ මස් කන්න පුලුවන්ද ?

    ReplyDelete
  2. ඒකනේ එහෙම කරන්නේ මොන හිතකින්ද?

    ReplyDelete
  3. AnonymousJune 26, 2010

    ලංකාණ්ඩුවත් කරන්නේ ඒකනේ

    ReplyDelete
  4. @ හසිත :බෑ ..දෑන් අන්න කුකුලගේ වොයිස්
    එක හරි ගිහින්..මෙකනෙ වෙලා
    තියෙන්නේ කුකුල අන්කල්ගේ පස්සට
    කොටලා..

    @ හසි :ඒකනේන්නං..එහෙම මරන්නෙ නෑලු
    එහෙම කිව්වට

    @ Anonymous :ඈත්තද??

    ReplyDelete