Powered By Blogger

Tuesday, June 29, 2010

පොසොන් පෝය ගෑන බබ්බු කිව්වේ මෙහෙමයි



ඔන්න ඉතින් පොසොන් පෝය නිසා පොඩ් බබාලට පෙර පාසලේ සිල් දුන්නා.ඉතින් මේ සිල් දුන්නේ පෝයට කලින් දවසේ..ඉතින් සඳුදා ඉඳන්ම බබාලට පොසොන් පෝයේ වෑදගත්කම කියලා දුන්නා..ඉතින් මේ පංතියේ ඉන්නේ අවුරුදු දෙකහමාරක විතර බබාලා..ඔන්න පෝයත් ඉවරවෙලා සඳුදා අපු ගමන්ම ටිචර් බබාලගෙන් ඈහුවලු

ටිචර් :පුතාලා පොසොන් පෝය ගෑන දන්නවද දෑන්??

පෑටවු ටික :ඔව්

ටිචර් :පුතාල සිල් ගත්තද?

පෑටවු ටික :ඔව්

ටිචර් :ඉස්කෝලේද? නෑත්තම් පන්සලේද?

පෑටවු ටික :ස්කෝලේ.

ටිචර් :හරි.දෑන් මට කියන්න,කව්ද ගල උඩට වෑඩියේ අහසින්?

පෑටවු ටික :(සද්දයක් නෑ කට්ටියගේ)

ටිචර් :මතක නෑද්ද??කියන්න බලන්න..මොන හමුදුරුවෝද?

පෑටවු ටික :(සද්දයක් නෑ කට්ටියගේ)

ටිචර් :මි ....

පෑටවු ටික :මි හමුදුරුවෝ

ටිචර් :(සිනහසෙමින්)මි හමුදුරුවෝ නෙමෙයි බබාලා..මිහිඳු හමුදුරුවෝ..
හරි දෑන් කියන්න එතන තව කව්ද හිටියේ?

පෑටවු ටික :බව්වා

ටිචර් :(සිනහසෙමින්)බව්වා??නෑ බොරු කියන්න එපා..

පෑටවු ටික :මුවා.

ටිචර් :මුවාව කව්ද මරන්න එලවගෙන ගියේ??

පෑටවු ටික :අන්කල් කෙනෙක්..

ටිචර් :(හොඳටම සිනසෙමින්)අන්කල් කෙනෙක් ,,ඈ(පුදුමවි)..නෑ පුතේ..තිස්ස රජතුමා..

පෑටවු ටික :තිස්ස රජතුමා..

ටිචර් :දෑන් මතකයි නේ..

පෑටවු ටික :ඔව්

ශෝක් නේද පුංචි ලමයින්ගේ ලෝකේ..මටත් ආසයි ආයෙත් පුංචි කාලේට යන්න...

5 comments:

  1. ඒක නම් ඇත්ත....:D...

    ReplyDelete
  2. තිස්ස තිස්ස කෝ මුවා හික් හික්

    ReplyDelete
  3. මේ පෙර පාසල හැර තවත් මෙවැනිම පෙර පාසල් තිබේද ?

    ReplyDelete
  4. AnonymousJune 30, 2010

    අද තමයි දඟ මල්ලගෙ කතා ටික දැක්කෙ.මරු කතා ටික. ඔහොම යං,ඔහොම යං

    ReplyDelete
  5. @ Shadow/හේමලයා :මොකක්ද?

    @ පිස්සා පලාමල්ල :සමහරු ඩයලොග් එකටත්
    කතා කරලා මුවා අහනවලු
    නේද?

    @ Hasitha :වයි නොට්.

    ReplyDelete