Powered By Blogger

Friday, June 25, 2010

කකුල් ශෝ බලනවද?


ඔන්න මෙකත් ඉතින් අවුරුදු දෙකහමාරක පුංචි දඟ කොලු පෑටියෙක්ගෙ කතාවක්..මේකත් ඉතින් ඈසින් දුටු සිද්දියක් තමයි..පොඩි එකා කොච්චර හුරතල්ද කිව්වොත් එයා නෑත්තන් පන්තියම පාලුයිලු..ඔන්න දෑන් පසලේ වෑඩ අතරේ මේ පුංචි මල්ලියා ටිචර් එක්ක කට උල් කරගෙන කතාව..පොඩි මල්ලියාගෙ නම ගිනුර..එයගෙ අම්මයි,තත්තයිත් හරිම තරුනයි.

ගිනුර මල්ලියා : ටිචර ටිචර් අපි අද කකුල් ශෝ බලන්න යනවා

ටිචර් :(අනිත් ගුරුවරියගෙ මුහුන බලමින්) ඈ..ඒ මොකක්ද පුතේ ඒ??

ගිනුර මල්ලියා : කකුල් ශෝ

ටිචර් :ටිකොහේද තියෙන්නෙ?

ගිනුර මල්ලියා :නුගේගොඩ..මුහුදේ ..මුහුදේ,,

පසුව පසලෙ උගන්වන පුහුනු ගුරුවරියක් වන ඈය මේ බව මට කිව්වා..මමත් ඉතින් ටියුබ් ලයිට් නේ..මමත් ගිහින් අපේ අම්මලට කිව්වා..ඔක්කොල්මල හිනා වෙවි කිව්වා අනේ පොඩි කමටද කොලුවගෙ වෑඩ කියලා..බෑලින්නම් මේ කියලා තියෙන්නෙ දෙරන වීට් ශෝ එක ගෑන ..හෑබෑටම, පෙන්නන්නෙ කකුල් නේ..

පසුද උදෑසන මේ බව මම මගේ යෙහෙලියට කිව්වා..

ටිcඅර් :ගිනුර මල්ලියො ලෑජ්ජ නෑද්ද ඔවා බලන්න?
ඔවා පොඩි ලමයි බලන්නෙ නෑනේ..

ගිනුර මල්ලියා :ලෑජ්ජ නෑද්ද..:ඪ්(කියමින් දුවල)

10 comments:

  1. ඔය මෝඩ චැනල් තියනකම් ඕවා බලන රට වැසියන්ට සොරි තමයි!
    මේ රටේ ඉතා සුලු පිරිසක් වෙනුවෙන් තමයි ඕවා විකාශය කරන්නේ.බහුතරයක් ඕවා ප්‍රතික්ෂේප කරනවා.ම්නිස්සු ඕවාට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා නම් ඔය හොර යක්කුන්ට ඕවා නවත්වන්න වෙනවා.
    දෙමව්පියන්ගෙත් වැරදි ඕවා ලමයින්ට දැකගන්න දැන හෝ නොදැන අවකාශ සැලසීම.

    ReplyDelete
  2. අයියෝ මේ බාල පරම්පරාවත් කෑමේ කොන්ත්‍රාත් එක රූපවාහිනී මාධ්‍ය යස අගේට කරලා..................

    ReplyDelete
  3. ඕවා ගැන නම් කියලා වැඩක් නෑ බං....මේක ඉතින් අමුතුම මාධ්‍ය සංස්කෘතියක් නේ.....කට්ටියක් 365ස් දවසෙම කඩේ යනව.....තව කට්ටියක් සේලයින් දි දී කොමඩි පෙන්නනවා.....සමහරු වල්ගා තරු තෝරනවා.....රට උන්ට...අපි වලට....

    ReplyDelete
  4. ඔය ටීවී බැලිල්ලෙ නම් කිසි ප්‍රයෝජනයක් නැහැ. දැන් යන කා‍ටුන් එකක් ගත්තත් කිසිම ප්‍රමිතියක් නැහැනෙ. අපි පොඩි කාලෙ ගිය දොස්තර හොඳ හිත, වළස් මාමා......... වගේ ඒව දැන් පෙන්නන්නෙ නැහැනෙ. මම නම් ටීවී බලපු කාලයක් මතක නැහැ.

    ReplyDelete
  5. දැන් ඉන්න පොඩි උන්ට අපි 10 වසරෙ ඉන්න කාලෙ දැනුම තියෙනවා ඔව්ව ගැන... කකුල් ශෝ හික් හික්

    ReplyDelete
  6. @ Kaniskha Dilshan :ඈත්ත ඈත්ත..

    @ Hasitha : හ්ම් හ්ම්

    @ Shadow/හේමලයා :බන් කිව්වේ මටද??

    @ thariya :ඔයා බලලා තියෙන්නෙත් මම
    ආසම කාටුන් ...

    @ පිස්සා පලාමල්ල :ඈ ඔයලට 10
    වසරෙදිද ඔය දෑනුම
    එන්නෙ?

    ReplyDelete
  7. වාව් කකුල් සුප් එකක් දාමුද..

    ReplyDelete
  8. @ ෆා ද බ්ලොගී : හිහ් හිහ් හිහ් මරු අදහස..

    ReplyDelete
  9. AnonymousJune 29, 2010

    "පොඩි මල්ලියා"?

    වයස දෙකහමාරෙ පොඩි බබෙකුට මල්ලි කියන්න පුලුවන් වයසක ඔයා ඉන්නව කියලා හිතනවද?

    LOLs...

    -AD

    ReplyDelete
  10. @ Anonymous :හ්ම්ම් එක ඉස්කෝලේදි පොඩි
    ලමයි තමන්ව හඳුන්ව ගන්න
    විදියයි ඒ.

    අනික ඔයගෙ ප්‍රස්නෙට උත්තරේ
    ඔයා නාකි වුනාට අපි මොනා
    කරන්නද?හිහ් හිහ් හිහ්

    ReplyDelete