Powered By Blogger

Wednesday, June 2, 2010

fun ටෝක්ස්


අනෙ කස්ටියම තරහ වෙන්න එප මම ඉක්මනට මුකුත්ම ලිව්වෙ නෑති එකට..ඳඟමල්ලට මේ ටිකේ වෑඩ ගොඩ ගෑහිලා..කියන්න දෙවලුත් ගොඩා.....ක් තියෙනවා..අදනන් කියන්න යන්නෙ මට හිනා ගිය කතවක් බලන්නකො ඔගොල්ලන්ටත් තේරේවිද කියලා..මෙක පෙර පසලක අසින් දුටු සිදුවීමක් හොඳේ..

එක බබෙක් උදේ ආපු වේලෙ ඉඳන්ම අඬනවා..එක බබෙක් එක්කවත් කතා කරන්නෙත් නෑ..මුණ බෙරි කරගෙන..මෙයගෙ ලඟම හිටියේ පාසලට අලුතින් ආපු ටිකක් කටකාටර කෙලි පොඩ්ඩ්ක්..මී බබා ටිචර්ට කිව්වා..

කටකාර බබා : ටීචර් මෙයා කතා කරන්නේ නෑනේ..ඈයි ඒ කියලා ඈහුවා..

ටීචර් :පුතේ එයා කට ගෙදර තියලා ඈවිත්..

කටකාර බබා :ඈ.....ඈ..

ටීචර් :(අතින් පෙන්වනමින්) මේක ගෙදර තියලා ඈවිත්

කටකාර බබා :(ටිකක් වෙල සද්ද බද්ද නෑතුව අඬන බබා දිහා බලන් ඉඳලා..අනිත් බබගෙ කට පෙන්නලා )මේ තියෙන්නෙ ඒක එයගෙ මුණේ කිව්වා..

හිටපු ටිචර්ල ඔක්කොමල බකස් ගාල හින වෙන්න ගත්ත..ඈත්තටම ඉතින් පොඩි බබා වෑරදිත් නෑනේ..

4 comments:

  1. ඕවා ඉතින් සිඟිති ආතල් වැඩ. ඒ වුණත් ඉස්සර කාලේ වගේ දැන් කාලේ පොඩි එවුන්ව අන්දන්න බැහැ.

    ඔයා ටයිප් කරලා තියෙන ඒවායේ ටිකක් අවුල් තියෙනවා. පොඩ්ඩක් ඒක බලන්නකෝ. නැත්නම් ඔයා මහන්සි වෙලා කොටන එක අපරාදේ :)

    ReplyDelete
  2. කටකාර බබා හොඳට හොයල බලල දෙයක් විශ්වාස කරන බබෙක් වගේ....... :D :D :D :D

    ම්ම්ම්..... හසිත අයිය කිව්ව එක හරි..... ලිව්වට පස්සේ පොඩ්ඩක් කියවල බලන්න ලියපුවගේ අඩු පාඩු ගැන.........

    ReplyDelete
  3. AnonymousJune 02, 2010

    මේ තියෙන්නෙ එයාගෙ කට මෙතන" මට ආසම හිතුනේ ඒ ටිකට තමයි.

    ReplyDelete
  4. @ හසිත :ස්තුතියි අදහස් වලට අය්යේ..

    @ හා පෑටික්කි :ම් ඔව් ඒ බබාගේ ප්‍රශ්නවලට උත්තර දිලා ඉවර කරන්න බෑ..හරිම හුරතල්..ස්තිති ඔයගෙ අදහස් වලටත් හා පෑටියො..

    @ isimbuwa :ඒක කියපු විදිය බලන් ඉන්න වටිනවා..

    ReplyDelete