අම්බේ මොන ලියන්නද මන්ද..ම් ම් හරි මම අපේ අම්මගේ දඟමල්ල..ගෙදරදි,ඉස්කෝලෙදි එහෙම අපි වෑඩිය දඟ නෑ ඔන්න..
Friday, June 18, 2010
Skype කතා කරන අය මෙහෙමද???
මම මේකේ දෑනට ලියලා තියෙන හෑම කතාවක්ම සත්‍ය සිදුවීම්..අද ලියන්නෙත් එහෙම ඈත්තටම අහන්න ලෑබුන කාතාවක්..මෙ අක්කිගෙ හස්බන්ඩ් ඉන්නේ ඉතාලියේ..ඒ දෙන්නට දුවෙකුත් ඉන්නවා අවරුදු 4ක..ඉතින් මේ අය්යා දවසක් අක්කිට එයාට හම්බුවෙලා තියෙන රුම් එක පෙන්නල,බඩු එහෙම පෙන්නලා ආදරෙන් පෑයක් විතර කතා කරලා..වෙබ් කෑම් ,හේඩ්ෆෝන් එහෙම දාගෙන..කතාව අවසානෙ ඒ අය්යට අමතක වෙලා වෙබ් කම් ඔෆ් කරන්න..එයා හිතලා අක්කි ඔෆ්ලිනෙ ගිහින් කියලා..අක්කි ඉතින් කම්ප්යුටර් එක දිහාම බලන් ඉන්න කොට අර අය්යා කෑ ගහලා කතා කරලා මෙන්න මෙහෙම..."ආහ් දෑන් එන්න..කතා කරලා ඉවරයි කිව්වලු.." අර අක්කට දර්ශමනය වුනේ රුමත් ලලනවියක් අමුතු ඈන්දුමකින් ඔහු දෙසට එන වගයි..කොමහරි මී අක්කි ඊ වෙලවෙම කොල් කරලා අලි වලියක් ගිහින්..ඒ අය්ය ලංකවට ඈවිත් තමයි ප්‍රශ්නෙ විසඳගෙන ගිහින් තියෙන්නේලු..
අනේ කාලේ වනෙ වසෙ කිව්වලු..Skype කතා කරන හෑමොම මෙහෙමද?අහුවට සොරි හොඳේ...
Subscribe to:
Post Comments (Atom)
යූරෝ හොයලා එන ගොඩක් අයට වෙන ලෙඩක් තමා ඕක,ගෑණු පිරිමි සේරම ඔහොම තමා, ආවෙ මොකටද,තමන් කවුද කියන එක ඉක්මනින්ම අමතක වෙනවා, ඉතාලියට ඇවිල්ලා ඉන්න පවුලුත් එහෙම තමා ගොඩක් අයගේ පවුල් කැඩිලා අසරණ වෙන්නේ අහින්සක ළමයි, ඔය වගේ කතා ගොඩක් මම අහල තියනවා ඉතාලියට ආපු දවසේ ඉදලා ,අහන්න අප්‍රසන්න කතා තියනවා......
ReplyDeleteමම ත් නම් අහලා තියෙනවා,මේ ඉතාලියේ ඔන තරම් ඔවා.. ජරා වැඩ,
ReplyDeleteලංකාවේත් ඔහොම හුටපට වෙනවා. Call Conference දාගෙන කතා කරද්දී ඒ වගේ ජාති අපේ කට්ටියටත් වෙලා තියෙනවා.
ReplyDeleteඅනිත් පැත්තේ කෙනා තිබ්බා කියලා හිතලා කතා කරලා පස්සේ හොඳ හොඳ ජාති වෙලා තියෙනවා :)
දඟමල්ල මල්ලියේ... පොඩි අඩුපාඩුවක් පෙන්නලා දෙන්න හදන්නේ, හැබැයි තරහ වෙන්න නම් එපා. ඔයාගේ ලිපිය නම් හොඳයි. ඒත් අකුරු ගැන මීට වඩා ගොඩක් සැලකිලිමත් වෙන්න. අකුරු ලියන කොට ඔයා ගොඩක් වැරදි කරලා තියෙනවා. ලිපිය කොච්චර රසවත් වුනත් වැරදි තැන් වල වැරදි අකුරු තියෙනකොට කියවන කෙනාට ටිකක් විතර කරදරයි.
ReplyDeleteඉතින් මෙහෙම කිව්වා කියලා තරහ වෙන්න එපා. පුළුවන්නම් ඒ අඩුපාඩුව හදා ගන්න බලන්න කෝ. ජය වේවා..!!!!
හ්ම්...ඉතාලිය නෙවෙයි , වෙන රටවල ඉන්න ලංකාවේ කොල්ලො ( බහුතරය ) ලංකාවේ අහිංසක කෙල්ලනව රවට්ටන හැටි මමනං ඕනි තරන් අහලා සහ දැකලා තියෙනවා!
ReplyDeleteකොහොම වුණත් කියන්න තියෙන්නේ බැඳපු දෙන්නෙක් වුණත් අවුරුදු ගානක් වෙන්වෙලා ඉන්නකොට , කොහොමත් ඔය වගේ ප්‍රශ්ණ ඇතිවෙනවා!
කොහේ හිටියත් කෝහි උනත් ඔව්ව සිද්ද වෙනවා. මිනිස්සු දැන් හැසිරෙන්නෙ සත්තු වගේ.
ReplyDeleteජංජල : මචන් බහුතරය ගැන දන්නෙ නැහ. ඒත් එහෙම නැති කොල්ලො කෙල්ලෙ ඕනි තරම් ඉන්න පිට රටවල.
චා චා චා!!කැත වැඩක්!
ReplyDeleteItalyDilan : ඉතාලිය විතරක් නෙමෙයි
ReplyDeleteකොයි රටත් එහෙමයිලු.
හිතුවක්කාර සිත : (ඔලුව වනයි)
Hasitha : හික්ස් හොඳ වෑඩේ..
උදිත සේනාරත්න :දඟමල්ල නංගියෙක්..
ඔකේස් අය්යේ..අඩුපාඩු
පුලුවන් තරම් අඩු
කරගන්නන්.ස්තුතියි
කියලා දුන්නට.අය්යාල
කීපදෙනෙක්ම කියල දුන්නා.
ඒත් තව චුට්ටක් අඩුපාඩු
තියෙනවා..
ජංජාල චාමර ::O..අනේ අප්පේ ඈයි ඒ??
පිස්සා පලාමල්ල :ඒක සෑබෑයි සෑබෑයි
බොස් : ඒකනේ.. බලන්ඩකො මෙයා