Powered By Blogger

Wednesday, July 21, 2010

slice bread


කස්සිටිය කෝ....ඔන්න ඉතින් කාලෙකින් හොයගෙන ආවා අමාරුවෙන් හිනා කතාවක්..මොකද මේ දවස් වල වෙන්නෙම අන්ජබජල් වෑඩ අනේ..දෑන් ඉන්නෙත් ගොලු පෑරට් ක්ලාස් එකේනේ..ඔන්න ඉතින් අපේ අම්මා අය්යට සල්ලි දිලා කිව්වා "පුතා කඩෙන් ස්ලයිස් පාන් ගෙඩියක් ගෙන්න කියල..මෑනුත් වෑඩ්ඩා වගේ ගියාට මට දෑනුනා හිත තිබ්බෙ වෙන මොකක හරි කියලා..

ඔන්න ඉතින් මල්ලියි අය්යයි ගිහින් කඩෙන් පාන් ගෙනත් අම්මගේ අතට දුන්නා..

ඈ බොලේ මෙන්න වෑඩක්..එක දෑකල මටත් හිනා..අය්යා හදිස්සියට මල්ලිට කියලා පාන් ගෙඩිය කපලා ගෙන්න කියලා..මල්ලිත් ඕක මුදලාලියට කිව්වම මුදල්ලාලි පාන්ගෙඩිය කාලේ පාන් කෑලි හතරකට කපලා එවලා..කට්ටියටම හිනා.අයෙත් යෑව්ව වෙන පාන් ගෙඩියක් ගෙන්න ඉතින්.වෙන මොනා කරන්නද...ඔං බලන්නකො ඉතින්..

6 comments:

  1. හරි වැඩේ........ඉතින්.......:D

    ReplyDelete
  2. AnonymousJuly 22, 2010

    අයියෝ හිනා නෑනේ...................

    හිනා යන එකක් ලියන්නකෝ...........

    ReplyDelete
  3. ස්ලයිස් පාං.... හා හා... පට්ට... ;-)

    ReplyDelete
  4. මට තියෙන ප්‍රස්නෙ අර 4 ට කපපු පාන් ගෙඩියට මොකො වුනේ....

    ReplyDelete
  5. @ Shadow/හේමලයා :ඉතින් මොනා කරන්නද එක එදෙන්නා බෙදාගෙන කෑවා..

    @ Jeewani :O.o

    @ කුෂාන් ඇස්. වන්නිආරච්චි :යප් යප්

    @ පැන්da :අනේ පෑන්ඩෝ ඒකෑ කෑලිත් හොයගන්න නෑ..ඒකට අය්යා සහ මල්ලි වෑඩේ දුන්නා..

    ReplyDelete
  6. ඇති යන්තං බ්ලොග් එකක් තියෙනවා කියලා මතක් වෙලා තියෙන්නේ... ;-)

    ReplyDelete