Powered By Blogger

Monday, September 13, 2010

මෙන්න පියාඹන මියෝ!!



හරි කියන්න බලන්න කට්ටියම ඕගොල්ලෝ දෑකලා තියෙනවද පියාඹන මීයෝ??බොහොම විරලයි මෙ වගේ අය තේරුනාද??ඔන්න අහගන්නකෝ වෙච්ච දේ,,

අපේ ගෙදරට කොහෙන්ද මන්දා මියෙක් ඈවිල්ලා..ඈයි ඉතින් දොර ඈරලා දාල අයියා යාලුවෝ එක්ක කතාවනේ..යාලුවෝ විතරක්ම නෙමෙයි එයා මල් කඩන්නේත් එලියේනේ...ඉතින් ඔය ආපු මීයාව එලවන්න ගේමට බෑස්සේ මමයි,ගත්තා වහ පෑකට් එකක් බෑලුවේ නෑ සල්ලි සල්ලි කියලා.ගෙනත් දෑම්ම චුටි කෑලි දෙක තුනක්..

පහුවදා උදේ බෑලුවා..එක කෑල්ලක් කාල මුට එක රස වෑටිල පෑකට් එකම උස්සන් ගිහිල්ලා..දෑන් මොනා කරන්නද..මෙන්න දවස් දෙකකින්ම්ම මි මව එලියටම් ඈවිත් නිවන් ගියා..බෑලින්නන් මු ආපු දවසට පෑටව් රොත්තකුත් එකතු කරන්..ජුලි හතයි..

ඔය අතරේ ඉතින් මට ඔය ඉස්සරහා ගෙදර මල්ලිව පේන්න බෑ..හේතුව මම ගේට්ටුවට අත තිබ්බත් ඈති මේක දුවන් ඈවිත් බායි කියනවා කට කෑඩෙනකන්..මට ඈලජික් මේ පොඩි එකාව..ගෙදරට ගෙනාවට මාත් එක්ක එතකොට කතා නොකර ඈඹරෙනවා..ඉතින් තරහා යන්නේ නෑද්ද මම අහන්නේ..ඒ මදිවට ඒ මුලු පව්ලම මහා ඔපදුප පවුලක්.ඕන වෙලාවක උඩට ඈවිත් ඕපදුප බලනවා...මේ ඈනට් එකෙන් හිටපු මම හිතුවා දෙන්නන් වෑඩක් කියලා..

ඔන්න මම කරපු වෑඩේ හරියට ඈවිදගන්න වත් බෑරි මේ මි පෑටියව පොඩ්ඩක් උඩින් විසික් කලා..දෙවියනී.....මු පියාඹගෙන ගිහින් වෑටිලා තියෙන්නෙ අර පොඩි එකාගේ ඉස්සරහනේ...දෙව්ලාවයි මෙන්න මේකා කෑගහනවා..."බුදු අම්මියෝ මෙහෙ එන්නකෝ...මෙන්න මොකෙක්ද අහසින් වෑටුනෝ...අනේ දෙයියනේ ඉක්මනට එන්නකෝ...අනේ අම්මියෝ...කියා කියා මේකා අඬනවා..ඒ අතරේ මම දෙවෙනි එකත් විසික් කලා මුත් වෑටුනේ එතනටමනේ..

අර මල්ලි අඬන එකත් පෑත්තක දාලා දුවනවා..අන්තිමෙදි ඉතින් කොහොමහරි මමනන් ගෙට වෙලා මේකට හිනා වෙවි හිටියා..පස්සෙ අර ඈන්ටි කියලා තිබුනා අපේ ආච්චිට "අනේ බලන්නකෝ ඈන්ටි මේ මියො වගයක් එනවනේ..කොහෙන් එනවද මන්ද??අපේ ගෙදර පෑත්තටමයි එලියට දෑම්මත් ඈවිදගෙන එන්නෙ කියලා..හෑබෑයි ඉතින් පොඩි එකා කොච්චර මොනදේ වුනත් හදවතින්ම අපේ වන්ඩිය එලියට ගන්නකොටම,සුපුරුදු පරිදිම ..."අක්කෙ බායි...බායි.බායි..බායි..එනකොට ටොපි ගේන්න කියලා කියනවා..වේලවකට පව් කියලත් හිතෙනවා..

ඔන්න ඕකයි විස්තරේ..එදා ඉඳන් මියොත් මට්ටු වුනා ,ඉස්සරහා ගෙදර පොඩි එකත් මට්ටු වුනා..
හිහි..අනා බාබා සුරියා mama මෑලෙශිය කිව්වලු..හිහි..තෙරුනේ නනේ ..පස්සෙ කියලා දෙන්නන්..හෑමෝම පවිච්චි කරන වචන කිව්වම ගතියක් නෑනේ නේද??එහෙනන් නෑවතත් රසබර කාතවකින් මුන ගෑහෙන තුරු ටාටා...බායි..

9 comments:

  1. මෙයාට ලෙඩේ හොඳවුනා විතරයි දාංගලේ වැඩි වෙලා වගේ. හැබැයි මීයා වුනත් මරණ එක නම් පව්. පූසෙක් ගේන්න. එයා වැඩේ කරයි ගානට.
    (අනා බාබා සුරියා mama මෑලෙශිය???)

    ReplyDelete
  2. @ කාංචන දිනූක :දුක තමයි අනේ..මේකනේ
    අපේ බව්වටයි මටයි දෙන්නටම
    පුසෝ ඈලජික් නේ..:(
    තෙරුම තව ටිකක් ඉදිරියට
    කියල දෙන්නන්..ස්තුති
    ඉස්සෙල්ලම ප්ටරතිචාර
    දෑක්වුවාට....

    ReplyDelete
  3. හප්පොච්චියේ... මේක දඟ මල්ලක් නෙමෙයි දඟ කෝච්චියක්. මේ බායි බායි... හි හි

    ReplyDelete
  4. හලේ...... හලි ෂෝයි ඩග මල්ලක් මේක... සෝ ස්වීට් මෙයා..

    මීයන්ට පියාඹන්න වරම් දුන්න දෙවියෙක් වගේ නේ මෙයා.. මී දෙයියො වගේ!

    ReplyDelete
  5. කොච්චර දඟ උනත් සත්තුන්ට හිංසා කිරීම නම් මම අනුමත කරන්නෙ නැහැ. මෙහෙම හිතන්න, ඉපදිච්ච අළුත වගේ පොඩි බබෙක්ව ඔහොම උඩින් එහා වත්තට විසි කරොත් කොහොමද ? ඉපදිච්ච හැටියෙ මී පැටියෙකුයි, මිනිස් පැටියෙකුයි කියල වෙනසක් නැහැ. දෙකම ජීවිත.

    ReplyDelete
  6. මාත් විරුද්ධයි මීය මරපු එකටයි මරපු ම්යගෙ පැටව් උඩින් වීසි කරපු එකටයි..දැන් කමක් නැ..දග මල්ල, හාඩ්වෙයා වල තියෙනව මීය මරන්නෙ නැතුව අල්ලගන්න පුලුවන් කූඩුවක්.ඒකට අල්ලගෙන මීයට දෙන්න වීසා එකක් ටිකක් ගෙදරින් ඈත පලාතකට

    ReplyDelete
  7. @ පිස්සා පලාමල්ල :හා හා බායි බායි

    @ ළමයා :අලේ ළමයෝ ඔහොම කියන්න එපා.
    මට දුකේ බෑ..

    @ Anonymous :අනේ මම මෑරුවේ නෑනේ..මමද වහ පෑකට් උස්සගෙන ගිහින් කෑවේ??නෑනේ..
    හරි ඔයා මදුරු පෑටව් මරන්නෙ නෑද්ද?අර මී පෑටව් එකෙක්වත් මෑරුනේ නෑ..ඔයා කෑරපොත්තන්ට මොකද කරන්නේ??

    @ පැන්da :හා හා..වෑරද්දට සමා වුව මෑනව..මම එකෙක්ව අල්ලලා shopping මල්ලක දාලා තිබ්බා..උට හුස්ම ගන්න ඉඩ තිබ්බම එකෙන් උ පෑනල ගිහින්..එතකොට තරහා යන්නෙ නෑද්ද??

    ReplyDelete
  8. අක්කේ බායි බායි, එනකොට ටොපි ගේන්න.

    ReplyDelete
  9. කාලෙකින් තමා දඟමල්ල බලන්න ආවේ. ඒ වගේම දඟමල්ලත් කාලෙකින් මේ පැත්තේ ඇවිත් නැහැ වගේ

    ReplyDelete