
ඔන්න දඟමල්ල කාලෙකට පස්සේ ඔයාලව බලන්න ආවා..ම්ම්ම් කෙටියෙන් කිව්වොත් දඟමල්ල විදේශ ගත වුනා..එකයි එන්න බෑරි වුනේ ඔයාලව බලන්න..මේ කියන්නේ එහෙදි වුන කතාවක් තමයි..
ඔන්න එහේ මට මගේ නෑදෑ වෙන අක්කියෙක් ඉන්නවා..ඉතින් එයා එහේ අවුරුදු පහකට වෑඩි කාලයක් ඉන්න නිසා මම ගමන් බිමන් ගියේ අක්කියත් එක්ක,,ඔන්න ඉතින් අපි දෙන්න දවසක් taxi එකකට ගොඩ වුනා..මේක රියදුරු ඉතින් ඉන්දියනුවෙක්..නෑග්ග වෙලවේ ඉඳන් අහනවා do you speak hindhi?my sister knows hindhi..ඉතින් අක්කි කිව්ව මාලුම් හේ කියල..මු අහපි ඊලඟට
Driver : Srilanka India near near?
Akki :yes yes near near
Driver :i don't know that's why i asked
Akki :OK ..haven't u went for a school??
Driver :no no
Akki :ah don't u know d map?
Driver :no
Akki :ah OK..yes Srilanka India near near.walking walking..over the bridge
Driver :OK
කෝමහරි මිනිහගේ හිතේ එහෙමයි..කොයි වෙලේ හරි ඕක ඈහුවොත් කාගෙන් හරි ඉවරයි ඒ මනුස්සයා..ඉතින් අපි ඉට පස්සේ අපි බහින තෑනින් බෑස්සා..
හොලේ හොලේ කිව්වාලු :))
ReplyDeleteදෝනි අක්කට හින්දිත් පුලුවන්ද?
ReplyDeletewww.cinelanka.net
ReplyDeleteමාර සීන් එක තමයි . පව් අසරණ මනුස්සයා .
ReplyDeleteහෙක් හෙක් හින්ති බොල්ථීහෙ මගදී කඩ්ඩෙන් කොටන්නහේ නේ එත් කට්ටත් හින්දි වගේ හේ :D
ReplyDeleteඔබ අපෙන් නික්ම අවුරුද්දක් ගත වුණා... :-(
ReplyDeleteදෙව්මව් තුරුලේ සුවෙන් ඉන්නවායැයි සිතමි... :-( :-(