
ඔන්න අපේ අය්යා වෑඩට ගිහින් ආපු ගමන් මට හරි ආදරෙන් කතා කරල නංගා යමු.. මම මගෙ ගානෙ ඔයට රිලොඩ් එකකුත් දාල දෙන්නන්කො ..අපි යමුකො පෙරට්රල් ගහගෙන එන්නත් එක්ක ටවුමට..මෙහෙම කියල අය්යත් ඉතින් නෑග්ග වාහනෙට නෑගල යනගමන් යාලු අය්යලා දෙන්නකුත් නග්ග ගත්තා.එක්කෙනෙක් හීනා,අනික් එක්කෙනා හසිත.ඔන්න ඉතින් අපේ අය්යට හිමින් ගමන් වෑඩිය බෑනෙ ඉතින් ඈරිය අරිල්ලක් ආයේ නෑ මගේ ඈන්ගෙ හීන් දඩිය දෑම්ම..කොමහරි ඈරල ගිහින් ගහුවා බ්රේක් පාරක් ......කියල වෑඩක් නෑ.. අනේ අඬෙනවා..අනේ පිටිපස්සෙ හිටපු යාලුව කියව්වා අනේ බන් මාව මෙතනින් බස්සල පලයන් මගේ ඈන්ගේ ලේ වතුර වුනා,,කකුල් පන නෑති වුනා ඔව් බන් අම්මපා අනේ මාව තාම වෙවුලනවා..මටනන් හොඳටම හිනා..හසිත අය්යට නන් අවුලක් නෑ මොකද ඉතින් එය හිටියත් මෑරිලා වගේ චරියතයක් තමා..
කොමහරි මට පස්සෙ තමයි දෑන ගන්න ලෑබුනේ මේ කට්ට්යගේ ඔට්ටුවකටලු මෙහෙම ගිහින් තියෙන්නෙ..ඉතින් ඈවිල්ල අපේ ගෙදරින් මාව බෑස්සුව..ඔය එක අය්යා කෙනෙක් ඉන්නෙ අපෙ ගෙදර ඉස්සරහ කොමගහරි මෙයගෙ love story එක නිසා මෙයව මේ දවස් වල ගෙදරින් පන්නලලු තියෙන්නෙ.ඊයෙත් ගෙදරින් ගිහින් තාත්තා බෙල්ල මිරිකලා.ඉතින් ඒ අය්යා එයගෙ ගෙදර දෑක්කත් වෙවුලනව...පව් වෑඩේ නේද??
ආදරේ කරන එක ගෙදරින් පන්නන්න තරම් වරදක්ද?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅනේ පව්
ReplyDeleteමේ වෙසක් සතියේ වෙන හුටපට :) :) :)
ReplyDelete@ නිශාන් :අනේ බලන්නකො මටත් ඒක ලොකු ගෑටලුවක්..ප්රශ්නයක් නන් නෙමෙයි..
ReplyDelete@ හසි :ඒකනෙ සිසියෝ ඔයටත් තෙරුනානේ..
@ හසිත : අය්යෝ එ වුනාට එ අයියා අදත් එයලගෙ ගෙදර ඈවිත් පන්සලට ගියානේ..
ඒකත් එහෙමද ? ප්රීති වෙසක් :)
ReplyDeleteඉතිං දඟමල්ලට රීලෝඩ් එක හම්බුනාලුද?
ReplyDelete"හීනා" ඒ නමද පෙට් නේම් එකද?
@ හසිත :ඔයටත් එසෙම වේවා..
ReplyDelete@ ගයාන් : ආයෙත් අහල රිලොඩ් එක ලෑබුනනේ..
එක තම අර ගෙදරින් එලවපු අය්යාගෙ පෙට්
නේම් එක
අයියා පව් නැද්ද ???
ReplyDelete@ හිඟන්නා :නෑ
ReplyDelete