
අනේ මන්ද? කට්ටියට මාව අමතක වෙලාවත්ද කියලා??හරි හරි දෑන් ඉතින් කට්ටියටම හරි ගිහින් නේද?මගෙත් නරක වෙලාව තමයි ගෙවෙන්නෙ මේ ටිකේ..
හරි හරි කතාවට බහිමුකො..ඔන්න අපේ ගෙදරට ඉස්සරහා ගෙදර ඉන්න අය්යා ඉයේ අනුරධපුරේ ගිහින් තව යාලුවෙක් එක්ක..ඉතින් ඔගොල්ලෝ ගෑන මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ...ඕගොල්ලෝ හරි හිමින් නොවෑ යන්නේ..ඉතින් එයාගේ යාලුවා මගදි කියලා මචං දෑන්නන් මට මහන්සි ඔයා මෙතනින් එහාට පදින්න ..අනික කෙලින් පාර නිසා ඈරලා පලයන් කියලා..
මේ අය්යාත් ඉතින් කියන පරක්කුවට හෑටට හෑටේ ගිහින්..පාර මගදි එක තෑනක බෙදෙනවලු.එකක් අනුරධපුරෙට අනික අතුරු පාරක්..ලංවෙලා ඈහුවම යාලුවා කිව්වලු මචං කෙලින් පාර කියලා..වන්ගුව ගන්නත් වේලවක් නෑලු ..ගහපු බ්රෙක් පාරට දෙන්නා අනුරාධපුරේට ගිහින් තියෙන්නේ බඩගාගෙන..එහෙමයි කියලා ඉවරයක් නෑ..යාලුවාට නෝ ඩෑමේජ්.. පෑදපු අය්යා කොට්ටොරුවෙක් වගේ තමයි බිම දිගේ ගිහින් තියෙන්නෙ..
අපේ ගෙදර අවාම මටත් හිනා ගියා..හරියට සීයා කෙනෙක් වගේ..අපෝ කියලා කියන්නෙත් අෆෝ කියලා..දත් ටිකත් වෑහෙන්න ප්ලාස්ටර් ගහලා..තොල් වටේ හම ගිහිල්ලා.හොන්දවෑඩේ ඈරල යන අයට..ඒ අය්ය කියන්නේ මෑහෙමයි..."මචං මට ගොක් කොල ,මිනිස්සු එහෙම ඈවිදිනවා පෙනුනලු කියලා.."හික්z...
ඔයානම් ඉතින් හෙමින්නේ යන්නේ නේද? :p
ReplyDeleteවේගය මාරාන්තිකයි!
ReplyDeleteමදැයි ඔයින්න් ගියා ....
ReplyDeleteනගාගේ ඒ අයියට ඉක්මනටම හොඳ වේවා !
ReplyDeleteඉක්මන් කොටයි නොවැ කවදත්..ඒත් ඉතින් ඔය කාලෙට තෙරෙන එකක්යැයි...අපි නම් හිමින්ම තමා ගමන ඕං..අර කිව්වත් වගෙ අපි ඇල් වතුරත් නිවලයි බොන්නේ...:D..
ReplyDeleteවේගය පිනවයි.. මරුවා කැදවයි..
ReplyDeleteවේගය මරුවා කැඳවයි…ඔයින් බේරුනා මදැයි…
ReplyDeleteඔයින් ගියා මදැයි... මේ දඟ මල්ලට ඒකටත් හිනා...
ReplyDeleteමේ ඒක නෙමේ... කවුද කිව්වෙ අපිට හරි ගිහින් කියල.. අපි දන්නෙත් නැහනේ.. හික් හික්
@ කාංචන දිනූක :නෑතුව නෑතුව
ReplyDelete@ ජංජාල චාමර :වේගය පිනවයි..මරුවා කඳවයි
@ හිඟන්නා :යේකනේ මේයා
@ දුමී :අපෝ එයා මගේ අය්යා නෙමෙයි..
@ Shadow/හේමලයා :ඈල් වතුර එහෙමනන්
බොන්නේ ,,අයිස්
වතුර??
@ ළමයා :ඈත්ත ..සහතික ඈත්ත..
@ නිර්මල :එකනේන්නං
@ පිස්සා පලාමල්ල :අනේ ඒකනෙ දඟමල්ලව අමතක වුනේ යාලුවො ටිකට..