Powered By Blogger

Tuesday, September 7, 2010

Do NoT DiStUrB



ඔන්න කාලෙකට පස්සේ මම ආවා ඔයාලව හොයාගෙන...මට වෙච්ච අකරතෑබ්බ කියලා නිම කරන්න බෑරි තරම්...දඟමල්ල ලෙඩ වුනානේ..කවරුත් ආවේ නෑනේ මාව බලන්න..දුකම තමයි!!මොනා කරන්නද නේද??මේකනේ වුනේ දඟමල්ල රෝහල් ගත වුනා..මේකත් එහෙදි වෙච්ච සිද්දියක් තමයි..

ඔන්න දඟමල්ලට උණ හෑදුනා ආයේ නෑ 100 ගානට..ඉතින් මේ දවස් වල මට පාන් කියාගන්නවත් පණ නෑ..ඉතින් අම්මා එනකන්ම ඉන්නවා bathroom යන්නත්..ඉතින් ඔන්න අම්මා ආවාම අම්මාට තුවා ,සබන් කෑලි අලගන්න දීලා අම්මගේ ඈඟේම එල්ලිලා ගියා..ඒ වාට්ටුවේ bathroom වලට දොරවල් තිබ්බට ඒව lock කරන්න බෑ...ඈයි සමහර ලෙඩ්ඩු ඕවා ඈතුලෙම කලන්තේ දානවනේ..ඒක නිසා..යන අය කරන්නේ තමන් යන toilet එකේ දොරට උඩින් තුවායක් දානවා..

ඉතින් මම හිටියෙත් අමරුවෙන් නිසා දොරවල් දිහා බෑලුවට ඒවාගේ තුවා තිබ්බෙ නෑ ..හිතුවා එකක්වත් කවුරුත් නෑ කියලා..ඉතින් මම ඈරිය දොරක්..:O

මලා ....මෙන්න බොලේ ඈතුලේ තුන්කුදු ගෑහිලා ඈන්ටි කෙනෙක්..දඩිස් ගාලා ඈරියටත් වඩා ඉක්මනට දොර වහලා සොරි කිව්වා..වෙලාවට සුද්දා ලේසියට කියන්න හොයාගත්ත වචනේ පිහිට වුනා.පස්සෙ පොඩ්ඩක් වට පිට බෑලුවා කවුරුත් ඉන්නවද කියලා..

දෙවියනේ මාත් එක්ක සහයට ආපු අපේ අම්මා..මගේ සහයට ඩෑනි මටත් කලින් එලියට දුවලා බෑනුන් අහන්න වුනොත් කියලා..අනේ අනිච්චන් දුක්කං..ඈන්ටි හිමිට මට කියනවා දුවේ ඔය දොර තව ටිකක් හොඳට වහන්න, නෑත්තන් ආයෙත් කවුරුහරි අරිවි කියලා..මමත් ඉතින් කිව්ව ඈන්ටි ඔයිට වෑඩිය ඔය දොර වෑහෙන්නේ නෑනේ කියලා..විලි ලෑජ්ජාවේ සන්තෝසේ බෑ කිව්වලු...

10 comments:

  1. හපොයි වෙච්චි දෙයක්.. මම බැලුවා මොකෝ පේන්න නැත්තෙ කියලා.. මටත් ලැජ්ජයි වගේ කියවලා

    ReplyDelete
  2. හෆොයි නගෝ, ඉතින් කලන්තෙ නොදමා තියෙයිද ? දැන් කොහොමෙයි ? හොඳටම සනීපෙයි ?

    ReplyDelete
  3. හපොයි දැන් සනීපද... කලින් කියල ලෙඩ වෙන්න එපැයි හි හි...

    ලෙඩ වෙලත් දඟ වැඩ අඩු නැහ නේ හි හි

    ReplyDelete
  4. අම්මපා ලෙඩ වෙලත් මෙයාලගෙ දග වැඩ...සුවපත් වේවා..

    ReplyDelete
  5. @ annonymous ;ම් ඒ කියන්නේ මේ පෑත්තේ ඈවිත් අපිව බලලා යන එක්කෙනෙක්නේ මෙයා..අනේ ඉලඟපාර නමත් කියන්නකෝ..අපිත් එන්නන්න්කෝ ඔයාගේ බ්ලොග් එක පෑත්තේ ඔයාව බලල යන්න..

    @ දුමී :හ්ම් හ්ම් අය්යේ දෑන්නම් ඔහේ ඉන්නවා.හිහ් හිහ්

    @ පිස්සා පලාමල්ල:sure එකටම ඊළඟ පාටර කියලම ලෙඩ වෙන්නංකෝ..දඟ වෑඩනන් ඉවා වුනේ නෑ..තව cartoon chracter එකකුත් හමු වුනානේ..ඒ විස්තර ඉදිටරියට කියන්නන්කෝ

    @ පැන්da :ස්තුති ස්තුති!!හිහ් හිහ්

    @ මාරයාගේ හෝරාව :ඈයි ඈයි??මොකෝ උනේ... :D

    ReplyDelete
  6. ඔන්න එහෙනම් මූන පේන්නෙ නැතිවෙන්න නම කිව්වා.

    ReplyDelete
  7. නියම post එක

    ReplyDelete
  8. @ කාංචන දිනූක :අඳුන ගන්න ලෑබිම සතුටක් අය්යේ..ඈයි මුන පෙන්නන්න බයද?හිහි..

    @ prasanna86k :ස්තුති වේවා...:D

    ReplyDelete
  9. මම මේ පැත්තෙ කලින් ඇවිත් තියනවා.. comment දාලත් තියනවා.. ඔයා කරන වැඩවල හැටියට මූණ පෙන්නං කොහොමෙයි comment කරන්නේ??

    ReplyDelete